Sat. Jun 28th, 2025

ජනපතිවරණ සටන අස්සේ මැච් බලන ජනපති – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක් කරයි

Jul29,2024

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

එම ජයග්‍රහණය ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියක් බවත් ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *