Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ස්ථීරයි – ජනපති

Jul27,2024

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළේය.
ඒ, ගාල්ලේ අද පැවැත්වෙන එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *