අම්පාර, ඊ.සී.සී හන්දිය අසල දී සිසුසැරිය බස්රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. ඉන් තුවාල ලැබූ පාසල් 25 දෙනෙකු ඇතුළු 33 දෙනෙකු රෝහල්ගත කළ බවට වාර්තා වුනා . Related Post navigation කොත්තු, රයිස් මිල වෙනස් වෙයි ත්රී වීල් එකක් යන ගමන් ගිනි ගනියි