Sat. Jun 28th, 2025

ඇප බදින්න ආ අපේක්ෂකයාට හැඹිලිය අමතක වෙලා

Jul26,2024 #breaking news

2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා.

නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වූ බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් සඳුදා දින 10.30ට නැවත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *