Sun. Jun 29th, 2025

වැඩ බලන්න රුවන් ගුණසේකර පත් කරයි

Jul26,2024

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතාව පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව යළි දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *