Sun. Jun 29th, 2025

ජනපති ඉල්ලා අස්වෙන්න – සජිත් පාර්ලිමේන්තුවේ කෑ මොර දෙයි

Jul26,2024

රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙකු වූ පමණින් ජනාධිපතිවරයාගේ වගකීම් මගහැරීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (26) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

පොලිස්පති හට අතුරු තහනම් නියෝගයක් එල්ල වී ඇති අවස්ථාවක වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා එසේ කිරීමට නොහැකිනම් ජනපතිවරයා ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *