Sat. Jun 28th, 2025

ජනපති තරගයට සමුදුන් හේතුව බයිඩ්න් කියයි

Jul25,2024

තමන් ජනාධිපති තරගයෙන් ඉවත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සදහා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

රූපවාහිනි වැඩසටහනකදී ඔහු තවදුරටත් කියා සිටියේ දෙවන ධුර කාලය සදහා තමන් සුදුසු බව හැගුණු නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කිසිවෙකට බාධා කළ නොහැකි බවයි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ රට එක්සත් කිරීම සදහා උප ජනාධිපති කමලා හැරිස් ජනපති සටනට සුදුසු බවයි ඔහු සදහන් කළේ.

මේ අතර රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ රැළියක දී කමලා හැරිස් දැඩිව විවේචනය කළේ ඇය බලයට පත්වුවහොත් රට විනාශයට පත්විය හැකි බවට ප්‍රකාශකරමිනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *