Sun. Jun 29th, 2025

මැතිවරණ කොමිසම අද ගත් තීරණය මෙන්න

Jul25,2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට අදාළව මූලික සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් කොමිසම කියා සිටියා.

ඒ අනුව නිසැකවම ලබන සතියේ ජනාධිපතිවරණ දිනය රටට දැනගත හැකි වනු ඇති බවද කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් සභාපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 26 සිකුරාදා දිනට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *