Mon. Jun 30th, 2025

හැට පැන්නත් විසේ අඩු නොවූ ඡායාරූප ශිල්පියා

Jul24,2024

මහනුවර පැවැති කේක් ප්‍රදර්ශනයක ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියෙකු එහි සංවිධායකවරියට වට්ස් ඇප් ඔස්සේ යොමු කළ එම ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූපයක් යවා තිබෙනවා .

එම හේතුවෙන් අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසියේ පරිගණක අපරාධ ඒකකය මගින් අදාළ ඡායාරූප ශිල්පියා සැකපිට අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ .

කේක් ප්‍රදර්ශනයේ ඡායාරූප සමඟ මෙම නිරුවත් ඡායාරූපය අත්වැරදීමකින් අදාළ කාන්තාව වෙත යොමු වූ බව ඡායාරූප ශිල්පියා පවසා තිබෙනවා .

මෙම ඡායාරූප ශිල්පියා හැට හය හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කර තිබෙන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *