Mon. Jun 30th, 2025

ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා අවස්ථා

Jul23,2024

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිත බවයි පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය “X” ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ

එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව ඇති බවද සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *