Tue. Jun 24th, 2025

පයාගල වෙරළ තීරයේ නාඳුනන කාන්තා මළ සිරුරක්

Jul23,2024

පයාගල වෙරළ තීරණයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

පයාගල, දකුණු පයාගල වෙරළ තීරයේ කාන්තවක් වැටී සිටින බවට ලද තොරතුරක් මත පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයේ සිටි කාන්තාව නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇති බව වාර්තා වනවා.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසුවන කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *