බිත්තරයක් අද (22) සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඉදිරියේ දී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහතා ප්‍රකාශ කළා. Related Post navigation ඔලිම්පියාඩ් ශුරයෝ පදක්කම් ගොන්නක් සමග දිවයිනට විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ජනපති කළ ආරාධනය