Sat. Jun 28th, 2025

කුඩු සමග අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා

May2,2024

රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි වටිනාකමක් යුත් හෙරොයින් ප්‍රමාණයක් සමඟ කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩබල්ගම පොලිසියේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශයේ සිදු කළ වාහන පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු මගින් ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *