Sat. Jun 28th, 2025

කතරගම දේවාලයේ ලොකු කපුවාගේ ගෙදර ගිනිගනී

Jul22,2024 #breaking news
File Photo

මහනුවර කතරගම දේවලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.

මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ අදාල ගින්නෙන් වසර 150කටත් වඩා පැරණි එම ගොඩනැගිල්ලට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවයි.

මහනුවර නගර නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය හා ජනතාව එක්වී ගින්න ව්‍යාප්ත වීමට නොදී නිවා දමා ඇති අතර මහනුවර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *