ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන්කළේ මියගිය පුද්ගලයා ඉහළමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙසය්.
ඊයේ (18) සවස් කාලයේදී ගාල්ල වරාය පොලිස් වසමේ කොටුගොඩ දුම්රිය මාර්ගයේ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා