සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන “පියුමා” නමැත්තා එළඹෙන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (18) නියෝග කර තිබෙනවා.
ඒ, රැඳවුම් භාරයේ සිටි සැකකරුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන “පියුමා” ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන පසුගිය පෙබරවාරි මස 15 වනදා මෙරටට රැගෙන ආවා.