Sat. Jun 28th, 2025

ලක්ෂ්මන් දකුණට යද්දී වීලි ගමගේ ඉල්ලා අස්වෙයි

May2,2024

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පලාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.

නසීර් අහමඩ් මහතා වයඹ පලාත් ආණ්ඩුකාර ලෙසද ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.

නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ අබේවර්ධන මහතා සිකුරාදා (03) පෙරවරු 09.30 සිය ධූරයෙ වැඩ භාර ගැනීමට නියමිතයි.

ගාල්ල පහළ ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ශ්‍රවනාගාරයේදී වැඩ භාර ගැනීම සිදුවෙයි.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මේවනවිට කටයුතු කරන ආචාර්ය විලී ගමගේ මහතා අද (02) සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

ඒ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් මගින් දැනුවත් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *