Sat. Jun 28th, 2025

අම්බානිගේ වෙඩින් එකටත් බෝම්බ තර්ජනලු

Jul17,2024

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බෝම්බ තර්ජනය කර ඇත්තේ ගුජරාඨ ප්‍රාන්ත වැසියෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මෙම තර්ජනය කර තිබුණා.

පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, 32 හැවිරිදි ඔහු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *