Sun. Jun 29th, 2025

බස් රථයක් අඩි 656 පමණ ප්‍රපාතයට පෙරළී – පුද්ගලයින් 23න් දෙනෙක් මියගොස්

Jul17,2024

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව සඳහන් වෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *