Sat. Jun 28th, 2025

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Jul17,2024

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පෑලියගොඩ පොලිස් වසමේ නෙල්ලිගහවත්ත පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 28ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *