Sat. Jun 28th, 2025

වර්ජන නොකළ අයට පඩි වැඩි කලාට එරෙහිව උසාවි යනවා – ස්ටාර්ලින්

Jul16,2024

සිදුකළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා

ඔහු ඒ බව සඳහන් කළේ අද (16) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්..

එලෙස කිසිවෙකුටත් අසමානව සැලකිය නොහැකි බවයි ඒ මහතා කියා සිටියේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *