ශ්‍රී ලංකීක දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වාරාජාට ප්‍රථම වාතාවට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව හිමිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ ඔහු වෙත ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව ලැබී ඇති අතර ඔහු එය රැගෙන කිලෝමීටර් 2.5 ක් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රංශයේ රසම පාන් හදන තරගාවලිය ජය ගත් පළමු ආසියාතිකයා වන්නේ ද මොහුයි.