Sun. Jun 29th, 2025

පාසල් ළමයින්ට මත් කරල් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

Jul16,2024

තරුණයින් හා පාසල් ළමුන් ඉලක්ක කර මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකර තිබෙන්නේ චුන්නාගම් පොලිස් වසමේ පොන්නාලෛ කට්ටුවාන් දකුණ අන්නමර් කෝවිල අසලදීයි.

වැඩිදුර විමර්ශන සදහා සැකකරු චුන්නාගම් පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *