Mon. Jun 30th, 2025

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය ඉවරයි

Jul15,2024

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරත වුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *