Sun. Jun 29th, 2025

දෙවැනි කිලෝ මීටරය 10ක් අඩුවෙන්

Jul15,2024

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ, දෙවන කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 10කින් අඩුවන බවයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්ද , දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90 ක් ද අයකරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *