Sun. Jun 29th, 2025

හොර පාරෙන්ම එන කහ

Jul12,2024

කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එම කහ තොගය උර පහළොවක අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්‍ෂිතව තබා තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *