පසුගියදා ඝාතනයට ලක්වූ ප්රසිද්ධ වන සුරේන්ද්ර වසන්ත මහතාගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දී ජනතාවට ගෞරවය දැක්වීම සදහා තිබීමට නියමිතයි.
උදේ 8.30ට දේහය එම ස්ථානයට ගෙන ඒමට තිබුණත් ඊයේ රාත්රී එම මල්ශාලාවට පැමිණි දුරකථන ඇමතුමක් නිසා තවමත් දේහය එම ස්ථානයට ගෙන විත් නැති බවයි වාර්තාවන්නේ
එම ස්ථානයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා ඇති බව වාර්තා වෙනවා.