ශ්රී ලංකා 20යි 20 ක්රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා..
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.
නායකත්වයෙන් අයින් වූවද ඔහු ශ්රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්