Sun. Jun 29th, 2025

මේ දවස්වල දරුවෝ ගැන කල්පනාවෙන්

Jul11,2024

ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමු විය යුතු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *