වෙඩික්කරුවන් දෙදෙනෙකු අතින් ඝාතනය වූ ක්ලබ් වසන්ත නමැත්තා මෙරට ඉහල පෙලේ දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු ප්රභූන්ට කාන්තාවන් සපයා ඒවා රහසිගතව ඒවා වීඩියෝ කර ඒවා පෙන්නමින් මුදල් ලබා ගැනීම ඔහුගේ ව්‍යාපාරයක් වූ බව නිදහස් මාධ්‍යවේදී හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ අන්තර්ජාල මාධ්‍යයක පැවති සංවාදයකට එක්වෙමින්.
ක්ලබ් වසන්ත ඔහුව දෙවරක් මැරීමට තැත් කළ බවත් ඔහු සිදුකළේ ගණිකා ව්‍යාපාරයක් බවත් පෙන්වා දෙන හෙතෙම මෙරට හිටපු ජනාධිපතිවරයෙක්ටද කාන්තාවන් සැපයූ බව කියා සිටියි.
මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ජාවාරම් රැසකට වසන්ත පෙරේරා සම්බන්ධ බවත් ඔහු කියා සිටියි.
එම වීඩියෝව පහතින්,