Sun. Jun 29th, 2025

ජල ගැලීම් හේතුවෙන් බංගලාදේශයට දැඩි බලපෑම්

Jul10,2024

ජල ගැලීම් හේතුවෙන් බංගලාදේශයට දැඩි බලපෑම් එල්ල වුණා.

ඉන් හතලිස් දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටිනවා.

ගම්මාන රැසකට ජලගැලීම්වල බලපෑම් හේතුවෙන් නිවාසවලට හානි සිදුව තිබෙනවා.

පාසල් වසා දමා ඇති බංගලාදේශ ආපදා සහ සහන අමාත්‍යාංශය සදහන් කළේ.ඉදිරි දින කිහිපයේදී වර්ෂාව හටගත හැකි බවට කාලගුණ අංශ අනාවැකි පල කළා.

ඒ අනුව තත්ත්වය තවදුරටත් අයහපත් විය හැකි බවටයි ඔවුන් පෙන්වා දුන්නේ.

අවතැන් ජනතාව තාවකාලික මධ්‍යස්ථානවල රදවා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විපතට පත් වූවන්ට සහන සැලසීම සදහා සෞඛ්‍ය කණ්ඩායම් 600 ක් යෙදවූ බවයි ආපදා සහ සහන අමාත්‍යාංශය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *