Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල්තැබීමේ විවාදයක්

Jul10,2024

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *