Fri. Jun 27th, 2025

උණබට ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට ඉන්දුනීසියානු පුහුණුකරුවන් මගින් පුහුණුවක්

Jul10,2024

පසුගිය වර්ෂයේ යටියන්තොට පැලැල්ලේගම පිහිටි කැලණි කලා උණබට අත්කම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන නිරීක්ෂණය සඳහා ඉන්දුනීසියානු තානාපතිවරිය සහ විදේශ කටයුුතු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්වුණා.

එහි දී එම නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව අවධානය යොමු කර උණබට ආශ්‍රිත පුහුණු ශිල්පීන් සහභාගී කර ගනිමින් කිතුල්ගල දී දින 14ක් විධිමත් පුහුණුවක් ලබා දී තිබෙනවා.

මෙමගින් මෙම කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන පිළිබඳ නව තාක්ෂණික දැනුම ලබාදීමට සහ පුහුණුවෙන් පසු පුහුණුලාභීන්ට සහතික හා තිලිණ ලබා දීම සිදුවුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *