අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 50,000ක් ලබාදීමේ “රන්දොර උරුමය” නිවාස ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණා
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධව මෙය සිදු කෙරෙනවා