Sun. Jun 29th, 2025

ක්ලබ් වසන්තගේ බිරිඳත් රෝහලේ

Jul8,2024

අතුරුගිරිය / ඔරුවල ප්‍රදේශයේ පිහිටවු ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථවේදී එල්ල වූ වෙඩි ප්‍රහාර වලින්
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි තවත් පිරිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

තුවාල ලැබුවන්ගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එම තුවාල ලැබුවන් අතර ගායන ශිල්පී කේ සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ ද වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *