Sat. Jun 28th, 2025

සුරතල් මත්ස්‍ය ටැංකියට වැටී ජීවිතයට සමු දුන් දරුවා

Jul8,2024

මිද්දෙනිය වික්‍රම මාවත, නැගෙනහිර ප්‍රදේශයේ දී අවුරුදු තුනක් වයසැති කුඩා දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවයි

නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා මියගොස් ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *