ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබෙනවා. ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමවූ අතර ඒ සඳහා මෙම පත්වීම සිදුකර තිබෙනවා. Related Post navigation බිහිසුණු බස් අනතුරක් – 25ක් රෝහලේ LPL බලන්න ටිකට් ගන්නේ මෙහෙමයි – මිල ගණන් මෙන්න