Sun. Jun 29th, 2025

මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක්

Jul5,2024

මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ගෑස් කාන්දුවක් සිදුවී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම ගෑස් කාන්දුව ඊයේ (04) එම ගුවන්තොටුපොළෙ හි ස්ථාපනය කර ඇති ඉංජිනේරු පර්යන්තයක සිදුව ඇති අතර ඉන් ගුවන් ගමන් සඳහා බාධාවක් ඇති වී නොමැති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *