Sat. Jun 28th, 2025

විපක්ෂ නායක ජයගන්න බැහැ කිව්ව දේ ජයගත් හැටි

Jul4,2024

 ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මූලික එකඟතාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවීම රටේ අනාගතය පිළිබද සුබවාදී බලාපොරොත්තු ඇති කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජයගත නොහැකි ආර්ථික අගාධයකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවට මීට වසර දෙකකට ඉහතදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ ද අද වන විට එම අභියෝගය සාර්ථකව ජයගෙන ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *