Sat. Jun 28th, 2025

Koo ඉන්දියාවට නැති වෙයි

Jul4,2024

X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම සමාජ මාධ්‍ය වේදිකාවේ නිර්මාතෘවරු පවසන්නේ අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.

Koo, 2020 දී එළිදැක්වීය. භාෂා 10කින් පණිවුඩ හුවමාරුකර ගැනීමට හැකියාව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *