ඊයේ (03) රාත්‍රියේ වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
පහරදීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.