Sat. Jun 28th, 2025

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි

Jul3,2024

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් වසමේ 323 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 320 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 29ක් වන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *