Sat. Jun 28th, 2025

වතු නිවාස පෙළක ගින්නක් – දෙදෙනෙක් මරුට

Jul3,2024

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *