ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,680 ක සහ කිලෝග්රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,477 ක තවදුරටත් පවතින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. Related Post navigation Octane 100 වෙළඳපොළට අද කාලගුණය