Sat. Jun 28th, 2025

බෙහෙතේ මිලට ගැසට්ටුවක්

Jul2,2024

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි වන පරිදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඖෂධ මාත්‍රා ආකාරයට හා ප්‍රබලතාවට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සදහා වූ ක්‍රමවේදයක් සකස් කිරීම මේ අනුව සිදුවනු ඇති.

විනිවිධ භාවය හා සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් මෙම මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය සකස් කිරීම සදහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතායි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *