Sat. Jun 28th, 2025

චීන ජනපති අස්තානා නුවරට ළඟාවෙයි

Jul2,2024

හෙතෙම විශේෂ ගුවන් යානයකින් අද (02) දහවල් එහි ළඟා වුණා.

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළි ගෙන තිබෙනවා.

චීන ජනාධිපතිවරයා කසක්ස්ථානයට පැමිණියේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම සඳහා යි.

කසක්ස්ථාන ගුවන් කලාපයට ඇතුළු වූ පසු ෂී ජින්පිං පැමිණි ගුවන් යානයේ ආරක්ෂාව සඳහා එරට හමුදා ගුවන් යානා 2 ක් යොදවා තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *