Sat. Jun 28th, 2025

බෝක්කුවක් ඇතුළේ පුද්ගල මළ සිරුරක්

Jul2,2024

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ප්‍රදේශවාසින් පොලීසියට කළ දැනුම් දීමෙන් පසු සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොටගල නගරය හරහා ගමන් කළ පුද්ගලයෙකු අනාරක්ෂිත බොක්තුව තුළට වැටී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *