Sat. Jun 28th, 2025

හෙට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් ?

Jul1,2024

හෙට (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතබවට වාර්තා වනවා

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ

මේ අනුව හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෝ ඡන්දය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා

අද ( 01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පවත්වා තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *