Sat. Jun 28th, 2025

චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි

Jul1,2024

චීනයේ Tianlong-3 නම් රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා.

රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *