අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවසන් එකඟතාවයකට එළඹ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කලා.
Sri Lanka reached a final restructuring agreement for USD 5.8 billion of debt with its bilateral lenders’ Official Creditor Committee in Paris, France a short while ago. This agreement grants significant debt relief, allowing Sri Lanka to allocate funds to essential public services & secure concessional financing for its development needs – PMD